This is simply an awesome site. It let you earn money while listening to music. In fact, this site is designed for novice singers to spread their works. We are the fans and we get $.10 for each time we listen to their music. The registration process is 100% free.
LINK = MUSICXRAY
මේ වෙබ් සයිට් එක හරිම අපූරු වෙබ් සයිට් එකක්. ඇත්තටම මම මුදල් ඉපයීමක් ගැන කිව්වට මුදල් මුල් කරගත්ත වෙබ් සයිට් එකකට වඩා මේක සංගීතය මුල් කරගත්ත සයිට් එකක් කියන එක තමා වඩාත්ම නිවරදි. මේ වෙබ් සයිට් එකට නොමිලේ ලියාපදිංචි වෙන්න ඔනි කෙනෙකුට පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ අපි කැමති සංගීත කන්ඩායම්/ගායකයො සහ සංගීත ගණ තෝරගන්න එක. උදා-POP/JAZZ/CLASSICAL/SPICY GIRLS/BRITNEY SPEARS. එහෙම ලියාපදිංචි උනාට පස්සෙ අපේ රුචිකත්වය අනුව තෝරගත්ත ගීත අපේ inbox එකට එවනවා. ඒ කට අදාල ලින්ක් එක email එකකින් දැනුම් දෙනවා. එහෙම එන සිංදු බලපුවහම එක සිංදුවකට $0.10 අපිට ගෙවනවා. අපිට සිංදුවෙන් තප්පර 15ක් බැලුවහම මුදල් ගෙවීම සිද්ද කරනවා.
මේ සයිට් එක ගොඩක්ම හදල තියෙන්නෙ ආධුණික ගායකයන්ට තමන්ගෙ ගීත ප්‍රචාරය කරවගන්න සහ ඒවා ගැන අනිත් අයගෙ අදහස් ලබා ගන්න. ලංකාවෙ ගායකයන්ට නම් මේකෙන් ඒ හැටි ප්‍රයෝජනයක් නෑ; ඉංග්‍රීසි සිංදුවක් කිව්වොත් ඇරෙන්න. කොහොම උනත් විනෝදෙට වගේ පොඩි ගාණක් හොයාගන්න නම් අපූරු සයිට් එකක් කියලනම් නිසැකවම කියන්න පුලුවන්.