This is one of the most important thing you should consider if you are planing to be an online earner. Actually there are several methods on can use. Among these methods, PayPal is the most popular. Unfortunately, PayPal is not available for the whole world. Besides, they do not provide the service to withdraw money for some selected countries.
Anyway, you don't have to worry about that as there are several other trustworthy service providers in the market. I too have a PayPal account but I use it only to pay for services I buy. When come to withdraw money, I use several other methods.
ඔන්ලයින් හරහා සිදුවෙන ගනුදෙණු වලදී අපිට සිද්ද වෙනවා විශ්වාසවන්ත ආයතනයක් තෝර ගන්න. අපිට පුලුවන් කමක් නෑ රටේ තියන බැන්කු පද්දතිය හරහා පමණක් මේ ගණුදෙනු සිද්ද කරන්න. මෙතනදි තමයි ඔන්ලයින් මනි ඒජන්සියක් අපිට ඕනි වෙන්නෙ. මේකට උපකාර කර ගන්න පුලුවන් ආයතන ගොඩක් අන්තර්ජාලයේ තියෙනවා. නමුත් අඩු ගාස්තුවක් අය කරන වගේම විශ්වාසවන්ත ආයතනයක් තෝරගන්න අපි සැලකිලිමත් වෙන්න ඕනි. පහත දක්වලා තියෙන්නෙ මම පාවිච්චි කරන, මම විශ්වාස කරන ආයතන ලයිස්තුවක්. කොහොම උනත් අංක එකට එන්නෙ Pay Pal සමාගම කියන එකත් කියන්නම ඕනි. අවාසනාවකට මේ ගොල්ල අපේ රටට full package එකම දීල නෑ. අපිට මොනව හරි ගන්න ගෙවීම් කරද්දි විතරයි PayPal භාවිතා කරන්න පුලුවන්. පේපැල් ගිනුමකට සල්ලි ගෙන්න ගන්න තාම අපිට අවස්තාව දීල නෑ.
Payoneer
This is one of the methods I use very frequently to withdraw money. They provide a very flexible service for a totally affordable prize. The signing up process and verification process is easier to understand and follow. But the best part about their service is the Credit card they provide. It can be used in any country in the world to withdraw money and to buy services and goods. This card can be used online as well. There service is highly secured and totally trustworthy. Other than that, you can also get money directly to your local bank account using their service. I wouldn't recommend it as it is more expensive and more time consuming method comparison to the credit card.
Payoneer කියල කියන්නෙ ඇත්තෙන්ම ඉතාම ඉස්තරම් වගේම ඉතාම විශ්වාසවන්ත සේවා සපයන්නෙක්. මේ ගොල්ලන්ගෙ තියෙන විශේෂත්වය තමා අපිට pre-paid credit card එකක් නිකුත් කිරීම. මේ card එක පාවිච්චි කරලා අපිට online වගේම local payments කරන්න පුලුවන්. card එක හරහා කරන ගෙවීම් වලදි කිසිම අය කිරීමක් කරන්නෙත් නෑ. කෙලින්ම ලංකාවෙ බැංකුවකට සල්ලි ගෙන්න ගන්නත් Payoneer ගිණුම පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඒක ටිකක් වියදම් අධික කටයුත්තක්.
Skrill
Skrill is another popular alternative for PayPal. It is also a highly trustworthy service provider. The only problem is that their charger are higher.
ස්ක්‍රිල් කියන්නෙ විශ්වාසවන්ත ආයතනයක් උනත් මේ ගොල්ලන්ගෙ ගාස්තු ටිකක් වැඩියි. ස්ක්‍රීල් හරහා ලංකාවට පහසුවෙන් මුදල් ගෙන්ව ගන්නනම් පුලුවන්. කෙලින්ම බැංකු ගිනුමටම හරි එහෙම නැත්නම් Dialog EZCASH සේවාව හරහා හරි අපිට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ස්ක්‍රීල් ගිණුමකින්.
Payza

Payza is also a very good online partner for online earners. They provide a 100% trustworthy service. Their charges are affordable too. Payza also provides several trustworthy channels to withdraw your money from anywhere in the world.
Payza කියල කියන්නෙත් මම පාවිච්චි කරන විශ්වාසවන්ත online ගණුදෙනු කිරීමේ ආයතනයක්. මේක ස්ක්‍රීල් වලට වඩා හොඳ ආයතනයක් කියලයි මමනම් කියන්නෙ. මේ ආයතනයේ අය කිරීම් ඉතාම සාධාරණයි වගේම මේ ගොල්ලත් ලංකාවෙ අයට Dialog EZ cash හරහා මුදල් ගෙන්වා ගැනීමේ අවස්තාව සලසල තියෙනවා.
Neteller
Some says that neteller is as good as any other online financial service providers mentioned above. I don't know if it is true or false as I haven't used their services so far.
Well that is all. Before leave, I have one more very important thing to say. When you are opening an account with any one of above mentioned service providers, there are few important facts you should keep in mind. I will discuss these in a different blog entry.

No comments:
Post a Comment